ලයිකා මොබයිල් සහ අදානි යන සමාගම් සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව රට පුරා අද (23දා) සිට දැවැන්ත විරෝධතා මාලාවක් පවත්වන බව සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ පැවසීය.