ශ්රී ලංකා ක්රිකට් ආයතනය සමගින් වූ ගිවිසුමට අදාළ වගන්ති කිහිපයක් උල්ලංඝණය කිරීමේ සිදුවීමක් මත පදනම්ව ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක චාමික කරුණාරත්නට එරෙහිව අත්හිටවූ ක්රිකට් තහනමක් සහ දඩ මුදලක් නියම කිරීමට ක්රිකට් ආයතනය කටයුතු කර ඇති බව වාර්තා වේ