ආයෝජනවලින් කෝටි පන් ලක්ෂයක් බහිරවයාට 2022/11/22

රජය විසින් 2006 සිට 2021 වසර දක්වා සිදුකළ රුපියල් කෝටි අටලක්ෂ විසිදහසක අයෝජන වලින් ඉදිකිරිම් හෝ මිලදි ගැනිම් හෝ වෙනත් ආයෝජන වලින් එකතු කරගත් මූල්‍ය හෝ මූල්‍ය නොවන වත්කම් රුපියල් කෝටි පන්ලක්ෂ හතලිස් එක්දාහක වත්කම් 2021 වසර අවසන් වන විට හඳුනාගත නොහැකි වි ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *