අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි 2022/11/23

2023 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම ඊයේ (නොවැ. 22) වැඩි ඡන්ද 37කින් සම්මත විය.
ඊට පක්ෂව ඡන්දව 121ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 84ක් ලැබිණි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *