කරාපිටියේ උග්‍ර බෙහෙත් හිඟයක් 2022-11-05පුවත් හා කාලීන සිදුවීම් කරාපිටියේ උග්‍ර බෙහෙත් හිඟයක් ඖෂධ හිඟය උග්‍ර වීම නිසා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසික හා බාහිර රෝගීහු දෙපිරිසම දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.