බැසිල් රාජපක්ෂයට සිය ද්විත්ව පුරවැසි භාවය දරමින්ම පාර්ලිමේන්තුවට පැමිනීම සදහා අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය සිදු කරගැනීම සදහා ⅔ ක බලයක් පාර්ලිමේන්තුවේ ලබාගැනීමට රාජපක්ෂවරුන්ට අවශ්‍ය වූ බවත් ඒ නිසා රජය බංකොළොත් වන ආකාරයේ විශාල බදු සහන ලබාදෙමින් ජනතාව ආකර්ශණය කරගැනීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.