සීමා පැනවුවත් පාරිභෝගික භාණ්ඩ ආනයනයට මාස 08කදී බිලියන 557ක් 2022/10/27

ආනයන සීමා පනවා තිබුණද මෙරටට පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා තවමත් අනවශ්‍ය පරිදි විශාල වියදමක් දරමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි. මෙම වසරේ පළමු මාස 08 තුළ මෙරටට පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා පමණක් රුපියල් බිලියන 557 ක් වැය කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *