ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුවහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම, රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුවහගත කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී තීරණයක් 2022.11.02
