වසන්ත සහ සිරිධම්ම හිමි බලන්න ගැන HRCSL මතය 2022/10/27

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීම අනුමත නොකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *