පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති නමුත් එම ප්‍රශ්නය මුල් කරගෙන මැතිවරණය කල්දැමීමේ උත්සහයක් පවතින්නේ නම් ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් කොමිෂන් සභාව ඊට මැදිහත් වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.