බිත්තර හිඟයක් ? 2022/10/26පුවත් හා කාලීන සිදුවීම් ඉදිරි උත්සව සමයේදී දැඩි බිත්තර හිඟයකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.