ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් බහුතරයක් ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වමින් එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට මේවන විටත් සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී බහුතර මන්ත්‍රී පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරඟ කිරීමට දැඩි අකමැත්තක් දක්වන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.