පෙම්වතාගේ ගෙදර ‘රන් පොලු’ අටක් 2022/10/27

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි නමැත්තියගේ පෙම්වතා බව කියන ඉසුරු ධම්මික බණ්ඩාර පදිංචි මහනුවර පිළිමතලාවේ නිවෙසක ඔහුගේ කාමරයේ තිබී එකක් කිලෝවක් බරැති රන් පොලු 8ක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ හැකි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *