මෙරට පළමු මුද්දරය ඇතුළු ඉහළ වටිනාකමකින් යුතු මුද්දර ළඟ තබාගෙන සිටින අයට ඒවා අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ හැකියාව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
පරණ මුද්දරවලට අන්තර්ජාලයෙන් සල්ලි දොරක් 2022.11.01