නේපාලයෙන් ලංකාවට ඖෂධ තොගයක් 2022/10/28

නේපාලයේ ලුම්බිණි ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ආරම්භක සභාපති පූජ්‍ය නේපාලයේ මෛත්‍රී හිමියන් විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 100කට අධික වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් අද (ඔක්. 27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක වෙත නිල වශයෙන් භාර දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *