ද්විත්ව පුරවැසියකු බව හෙළි නොකර පාර්ලිමේන්තු ආවොත් දේපළ රාජසන්තක කිරීම වැනි දැඩි දඬුවම් පැනවිය යුතුයැයි ද සෑම මන්ත්රිවරයකුම තමන් ද්විත්ව පුරවැසියකු නොවන බවට දිවුරුම් ප්රකාශයක් මන්ත්රි ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවට භාර දිය යුතුයැයි නීතියක් පැනවිය යුතුයැයි ද පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්රි උදය ගම්මන්පිල මහතා පවසයි.
ද්විත්ව පුරවැසියකු හොරෙන් පාර්ලිමේන්තු ආවොත් දැඩි දඬුවම් දිය යුතුයි 2022/10/26
