ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පමණක් නොව රජයේ ඉහළ තනතුරු සදහා ඉල්ලුම් කිරීමටද ඉඩ ලබා නොදිය යුතු බව පැෆරල් සංවිධානය පවසයි.