ඩු බර පාන් හදන්නේ අමුද්‍රව්‍ය මිල වැඩිවීම නිසයි 2022/10/28

අඩු බරින් යුතු පාන් නිශ්පාදනයට ඇතැම් බේකරි හිමියන් පෙළඹී ඇත්තේ තිරිඟු පිටි වල සහ සෙසු අමුද්‍රව්‍ය මිල අධික ලෙස වැඩි වීම නිසා සහ ඒවායේ හිගය නිසා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *