චීන යුවළක් පිරමීඩ ජාවාරමකින් ලංකාවේ අටදාහකගේ බිලියන 14කට විදලා 2022/10/28

‘ස්පෝර්ට් චේන්’ නමින් පිරමීඩ ආකාරයෙන් නීති විරෝධීව ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් මෙරට විවිධ තරාතිරමේ පුද්ගලයන් 8,000ක් මුලා කර රුපියල් කෝටි 1,400කට අධික වංචාවක් සිදු කළ බව කියන චීන ජාතික යුවළක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *