කෝටි 92ක බාල බෙහෙත් ගබඩාවල 2022/11/01

වෛද්‍ය සැපයුම් ගබඩාවල පැවති රුපියල් කෝටි 92.97ක් වටිනා ඖෂධ තත්වයෙන් බාල ඒවා බව හඳුනාගැනිමෙන් පසු 2020- 21 කාලය තුළ භාවිතයෙන් ඉවත් කර ඇති බවද එසේ ඉවත් කළ ඖෂධ අතර හෘද රෝග අක්ෂි ආසාදන, පිළිකා හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ තිබු බවද විගණන වාර්තාවකින් අනාවරණය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *