කරාපිටියේ උග්‍ර බෙහෙත් හිඟයක් 2022.11.04පුවත් හා කාලීන සිදුවීම් ඖෂධ හිඟය උග්‍ර වීම නිසා කරාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසික හා බාහිර රෝගීහු දෙපිරිසම දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති