කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසය සඳහා මෙරට උද්ධමනය 66%ක් දක්වා පහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව මාසිකව නිකුත් කරන නිවේදනයේ දත්තවලට අනුව, පසුගිය සැප්තැම්බර් මස මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.