ඉහළ උද්ධමනය තවත් අවුරුද්දක් – විශ්ලේෂකයින්ගෙන් අනාවරණයක් 2022.11.02

මෙරට ආර්ථිකයේ පැවැති අධි උද්ධමනකාරී තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි.
කෙසේවෙතත් උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ මිල අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *