ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත පවතින ඉන්ධන හිගය තවත් සතියක් පමණ පැවතිය හැකි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඉන්ධන හිගය තවත් සතියක් පවතින ලකුණු 2022.11.04