ජනතාව පීඩාවට පත්කරන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ කලාකරුවන් ඇතුළු පිරිසක් අද (27) කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබේ.
අද කොළඹ උණුසුම් වෙයි 2022/10/27