ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට මන්ත්‍රීධුර දැරිය හැකිද?2022/10/24

අධිකරණ තීන්දුවක් මඟින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කෙසේවෙතත් කිසියම් අයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු ද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *