.අදත් තැනින් තැන වැසි.2022/10/20

බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව තිබෙන කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ තැනින් තැන මිලි මීටර් 100ක පමණ වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *