සුර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට 2022/10/24

ලබන 25 වන දින අර්ධ සුර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්යය චන්දන ජයරත්න පවසයි.යාපනය නගරයට පස්වරු 5.27 සිට මිනිත්තු 22ක පමණ කාලයක් සහ කොළම නගරයේ පස්වරු 5.43 සිට මිනිත්තු 9ක පමණ කාලයක් අර්ධ සුර්යග්‍රහණය දිස්වන නමුත් මෙරට දකුණු දිග ප්‍රදේශවලට එම සුර්යග්‍රහණය හොදින් දිස් නොවන බව මහාචාර්යය චන්දන ජයරත්න පැවසුවේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *