වෙඩි පත්තු වුණු යක්කලමුල්ල.2022/10/20

ගාල්ල යක්කලමුල්ල පොලිස් වසමෙි නිවසක පිහිටි කුරුදු වාඩියක් තුළ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *