මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් 2011 වසරේ අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දැනුම් දුන්නේ ය.
ලලිත් කුගන් නඩුවට ගෝඨාභයට නොතීසි.2022/10/20
