ලංකාවේ පහෙන් එකකට පමණක් ලැබෙන පෝෂණය.2022/10/20

නිසි පෝෂණයක් සහිත ආහාර වේලක් ලැබෙන පිරිස සමස්ත ජනතාවගෙන් පහෙන් එකක් පමණක් වන බවත් රටේ ජනතාවගේ ආදායමෙන් සියයට 75ක් ම ආහාර සඳහා වියදම් වන බවත් ජාතික සභා අනු කමිටුවේ දී හෙළි වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *