රටපුරා ඩෙංගු උණ රෝගීන් හමු වීමේ වැඩිවීමක් නැවතත් දක්නට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දනය ඒකකය සඳහන් කරයි. ඉකුත් සතියේදී ඩෙංගු උණ රෝගීන් 1178 දෙනෙකු හමුවූ අතර ඊට පෙර සතියට සාපේක්ෂව රෝගීන් 2.3% ක් ඉහළ යෑමකි.