මන්ත්‍රීවරුන් රූකඩ නැටවූ යුගය අවසන් 2022/10/24

ඇමරිකාව දුරස්ථ පාලක හරහා ශ්‍රී ලංකාව පාලනය කිරීමේ යුගය මෙන්ම අවලස්සන ඇමරිකානුවෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රූකඩ නැටවූ යුගය ද පහුගිය සිකුරාදා, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව අවසන් වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *