දේශපාලකයන් බහුතරයක් දූෂිතයන්ට රැකවරණය දෙනවා 2022/10/20

මෙරට දේශපාලනඥයින් බහුතරයක් වංචාවට දූෂණයට එරෙහි නොවන අතර ඔවුන් වංචනිකයන් හා දුෂිතයන්ට දේශපාලන රැකවරණ ලබා දෙන්නේ යැයි අස්ගිරි පාර්ශවයේ මහ නායක වරකාගොඩ ඥානරතන හිමියන් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ නියෝජිතයන් පිරිසක් උන් වහන්සේව බැහැදුටු අවස්ථාවේ ප්‍රකාශ කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *