පළාත්පාලන මැතිවරණය කල් දැමීමේ රජයේ තීරණයට එරෙහිව සකස් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීම පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 8 දී අද සිදු කෙරෙන බව නිදහස් ජනතා සභාව කියයි.