ගල් අඟුරු ගෙන්වීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් පමණක් ලංසු කැඳවීම සිදුකර යුතු වුවත් පසුගිය ජුනි මාසයේ ලියාපදිංචි නොවන සැපයුම්කරුවකු ඉදිරිපත් කළ ලංසුව පිළිගෙන ඇති බව විගණන වාර්තාව සඳහන් කරයි.