ඖෂධ හිඟයකින් පෙළෙමින් සිටි රිජ්වේ ආර්යා ළමා රෝහලට සමාගම් රැසකින් ඖෂධ ලබා නොදෙන තත්ත්වයක් මතුව ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් එම සමාගම්වලට ලබාදිය යුතු රුපියල් කෝටි 20කට ආසන්න හිඟ මුදලක් හේතුවෙන් මෙසේ ඖෂධ සැපයීම නතර කර ඇතැයි එම ප්‍රකාශකයා කීය.