මේ වන විට ලංකාව තුළ පවතින කඩදාසි හිඟය හා අධික මිල නිසා මුද්‍රණ කර්මාන්තය වල පල්ලටම ගොස් ඇති බවත් ඉන් යැපුන පිරිස් මේ වන විට අන්ත අසරණ තත්ත්වයට පත්වී ඇති බවත් මුද්‍රණ කර්මාන්තයේ නියැලෙන බොහෝ පිරිසක් පවසති.
කඩදාසි හිඟයෙන් මුද්‍රණ කර්මාන්තය කඩා වැටෙයි.2022/10/20
