අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති.
අසනීප තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වන විට 69වන වියෙහි පසු වූහ