22 ට අත ඔසවන්න පොහොට්ටුවෙන් කොන්දේසි දෙකක් 2022/10/19

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වීම සඳහා පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමෙන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවෙන් තිබෙන බාධාව ඉවත් කිරීම සහ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට හැකි කාලය අවුරුදු දෙකහමාරේ සිට අවුරුදු හතරහමාර දක්වා වැඩි කිරීම යන කොන්දේසි දෙකක් පනවා තිබේ දැයි විපක්ෂ නායක ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *