එරික් සෝල්හයිම් මහතාගේ සැබෑ රාජකාරිය ජනපතිගේ ජාත්‍යන්තර දේශගුණ විපර්යාස පිළිබඳ උපදේශකවරයා ලෙස කටයුතු කිරීම නොව දෙමළ බෙදුම්වාදින් ආණ්ඩුව සමග සම්බන්ධීකරණය කිරීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.