ලබන වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අතර 2023 මුදල් වර්ෂය සදහා වූ විසර්ජන පනත් කෙටුම්පතට ඉකුත් 3 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණා. ඒ අනුව ලබන වසර සදහා වන රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 7885ක් පමණ වනු ඇති.