රටේ මන්ද පෝෂණය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ඇමති කියයි 2022/10/13

පසුගිය කාලයට සාපේක්ෂව රටේ මන්දපෝෂණය 2%කින් වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *