මැතිවරණ කල්දැමීමට එරෙහිව විපක්ෂය රැස්වෙයි 2022/10/13

මැතිවරණ කල්දැමීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ(12) කොළඹ දී පැවැත්විණි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ 16ක් ඒකාබද්ධවී මෙම සාකච්ඡාව සිදුකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *