ආරක්ෂක අමාත්‍යාංශය සදහා වෙන් කෙරෙන මුදල සීමා කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. පවතින ආර්ථික තත්ත්වය හමුවේ බදු ආදායමෙන් ලැබෙන මුදල් වියදම් කළ යුත්තේ අත්‍යවශ්‍යම කාර්යයන් සදහා පමණක් බවය ඒ මහතා පෙන්වා දෙයි.