පැරසිටමෝල් ගැටළුවක් 2022/10/13

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ දි (2021) රුපියල් එක්කෝටි දශලක්ෂ හැටඅටදහස් හයසිය පනහක් වියදමක් දරා පැරසිටමෝල් DC 90නැමති අමුද්‍රව්‍ය කිලෝග්‍රැම් 6000ක් මිලදිගෙන තිබු අතර එකි අමුද්‍රව්‍යවල සාම්පල් ටෙන්ඩර් ඇගයිමට ප්‍රථම පරික්ෂාකර ගුණත්වය තහවුරු කර ගැනිමට කටයුතු කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *