දරුවන් විරෝධතාවලට රැගෙන යාම නීතිය අනුව බරපතළ වරදක් – ජනපති කියයි 2022/10/13

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙන යාම රටේ නීතිය අනුව ද බරපතළ වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව, කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *