තෙල් සංස්ථා සේවකයින් අද අසනීප නිවාඩු 2022/10/18

ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *