මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි ඊයේ (ඔක්. 12) අධිකරණ නියෝගයක් මත කොළඹ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙන පැමිණි අවස්ථාවේ මාංචු නොදා සිටීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් සමාජයේ ඇතිවිය.