රාජ්ය බැංකුවලින් ගොවීන් ලබා ගත් ණය මුදල්වලින් රුපියල් මිලියන 688ක් කපා හැරීමට තීරණය කර ඇත. එසේ කපා හරින ලද ගොවි ණය වසර දෙකක් තුළ මහා භාණ්ඩාගාරය මගින් අදාළ බැංකු වෙත මුදල් ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්යංශය සඳහන් කර තිබේ.